Sunday, March 14, 2010

එපාම උනු මත්පැන් බීමක්...

Share


මෙක නම් සෑහෙන කාලෙකට කලින් උන සිද්දියක්. කියන්නකොටත් දැන් නම් අප්පිරියය් වගෙ ඉතින්. ඒත් එ කාලෙ ගානකුත් නෙහෙ ඔව.


මගෙ යාලුවෙක් හිටිය මෙ මනුස්සය ගෙ රස්සාව තමය් රෙදි බිස්නස්. ඔය මහ පොල වගෙ එවයෙ පොඩි කඩ අරන් රෙදි විකුනන එක තම කරන්නෙ. ලොකු ලාබයක් නැතත් නරකමත් නෙහෙ ඉතින්.


ඉතින් දැන් මෙ බිස්නස් ගැන නෙමෙය් කියන්න යන්නේ.


දවසක් මගෙ යලුව මට කොල් කරල ඇහුව මචන් හෙට මහපොල තියෙනව මතුගම අඩ රෙ කඩ හදන්න ඔනි එක ගොලයෙක් එන්න පරක්කු වෙනව පුලුවන්ද රීට උඩව්වක් කරන්න එන්න කියල.


මමත් ඔය දවස් වල නිකන් නෙ හිටියෙ ඉතින් මාත් ගියා.


ඉතින් යන ගමන් white diamond බොතලයකුත් ගත්ත. අරන් ඉතින් ගිහිල්ල වැඩ ටික ඉවර කරල එහෙම බොන්න බලද්දි තමා මතක් උනෙ...


බොන්න බය්ට් මොකුත් නැහ..
මික්ස් කරන්න මොකුත් ඇත්තෙත් නැහ..
කොප්ප ඇත්තෙත් නැහ...


අහල පහල කඩයක් වත් නැහ ඇරල...


දැන් ඉතින් මොනා කරන්නද... සීතලත් එක්ක.. එහෙන් මදුරුවො... හොද සිහියෙන් නිදා ගන්නත් පුලුවන් කමක් නැහ.


ඉතින්.. මොනව කරඳ දැන්.. මීක මෙහෙම අමු වෙන් වත් ගහමු කියල මගෙ යාලුව ඇහුව.
කොහෙන්ද මන්ද පිනක් තිබිල වාහනෙ වතුර බූතලයක් තිබිල හම්බුනා.


අන්තිමට ඉතින් වතුර බොතලෙය් අරක්කු බොතලෙය් දෙකම කට තියන් බිව්ව දෙන්න එක්ක.


මතක අමතක වෙන්න ම වැදුන ඉතින්... අහන්න දෙයක් නැහනෙ වදින එක බීපු විදියට. හොද කබරය පාරකුත් දාල තම ඉතින් නිද ගත්තෙ. හැබය් කිසිම කරදරයක් නැතිව නින්ද නම් ගිය හෙහෙ.


පස්සෙන්ඩ උදෙ ඉතින් වනි වනි තම වාහනෙත් අරන් ගෙදර ගියේ.


බීපු එවයෙන් එපාම උන බීමක් තාම ඒක. අදටත් මතක් වෙද්දි වමනෙට එනව.

12 comments:

  1. මටත් ඕකම වෙල තිබේ මචං.
    ඊට පස්සේ මතක් වෙනකොටත් වමනේ යන්න එනවා බං.
    චික් විතරක්....

    /බිඟුවා...!

    ReplyDelete
  2. එපාම වුණු එක හොඳයි

    ReplyDelete
  3. ගල් බිවුවත් වයිට් ඩයමන්ඩ් නම් අමුවෙන් ගහන එක අමාරුයි. ඔයින් ගියා මදැයි.

    ReplyDelete
  4. බිඟුවා... : ඔව් මචන්. ඉස්සර කරපු වැඩනේ. හැබය් ඉතින් මතක් වෙද්දි පොඩි ආතල් එහෙකුත් තියෙනව කරපු පිස්සු වැඩ.

    මධුර විජයකොන් : එහෙම බොන එක විතරයි ඉතින් එපා උනෙ. :D

    Raven : අපෝ ගල් නම් මට බොන්නම බැහ මචන්. හික් ඔව් බන් ඔහොම වෙලා අතක් පයක් නොකැඩි බේරුනා මදැයි.

    ReplyDelete
  5. හප්පා... වයිට් ඩයමන්ඩ්!
    මටත් සෑහෙන සොඳුරු මතකයන් ගොඩක් අවදි උනා ඔය උඩින් තියන පොටෝ එක දැක්කහම.

    ReplyDelete
  6. අප්පේ...විලි ලැජ්ජාවෙ සන්තෝෂේ බෑ....
    පපඩමක්වත් හොයාගන්න බැරිවුනාද..? අඩුගානේ රටකජු පැකට් එකක්වත්..?

    ReplyDelete
  7. මන් හරි ආසම බීමක් තම්යි බකාඩි. හැබයි බිව්වොත් වමනෙ දනවා සුවර්.

    ReplyDelete
  8. ගඩොල් : හික් හික්... ඉතින් මචන් ඒ මතකයත් අපි එක්ක බෙදා ගමුකො...

    මිස්සක : මොන රට කජු ද මචන්... ඔක්කොම කඩ වහල ඒ වෙලාවෙ. අපි ඉතින් බොන්න පටන් ගන්නේ යක්කු ගස් නැගල බහින වෙලාවටනෙ.

    Dinesh_Silva :හික් හික්... මන් නම් බීල නැහ.

    ReplyDelete
  9. වයිට් ඩයමන්ඩ් කියන්නෙ අරක්කු ජාතියක්ද? මම ඕව ගැන දන්නෙම නෑ. හික්. හික්.

    ReplyDelete
  10. හික් හික්... ඔව් කොල්ලො... ලන්කාවෙ තියෙනවා එහෙම ජාතියක්. නොදන්න තරමට හොදයි බන් ඔව්ව....

    ReplyDelete
  11. අපෝ වයිට් ඩයමන්ඩ් ද?? කතා කරලා වැඩක් නැහැ පහුවදාට ඔළුවේ කැක්කුම ෂුවර් තමා. අයි ඩී එල් ගොඩක් අරක්කු ජාති ඔහොම තමා

    ReplyDelete
  12. හික් හික්. ඊටත් වඩා මචන් අපි බීපු විදියෙ අවුල තමා...

    ReplyDelete

Related Posts with Thumbnails