Wednesday, April 14, 2010

සුබ නව වසරක් වේවා

Share
ලැබුවා වූ නව වසර ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා කියල පිස්සා පලාමල්ල ප්‍රාර්තනා කරනවා...




 ( පින්තූරය මූනු පොතේ යාලුවෙක් ව ටැග් කරල තිබුන එකක්. මුල් නිර්මානකරුට තුති. )

සියලුම තරහ මරහ අමතක කරලා නෑදෑයො.. යාලු හිත මිතුරන් සමග සතුටින් සමගියෙන් මේ නව වසර ආරම්බ කරල ඒ විදියටම එම වසර ගත කරන්න ලැබේවායි මම ප්‍රාර්තනා කරනවා....

මම නම් මේ පාලු රටේ වෙනදා වගේම අද දවසත් විශේශත්වයකින් තොරව ගත කරනවා... මූනු පොතේ නම් අවුරුදු දැක්ක.. ලංකාවට දුරකතන ඇමතුම් කීපයක් ගන්න ඕනි ණාසියන්ට.. යහලු මිත්‍රාදීන්ට.
පාලු රටේ ඉන්න සින්හල අයටත් අවුරුද්ද ගැන ලොකු තිය පොඩි වත් හැගීමක් පේන්න නැහ. එයාලගෙ වරදක් නෙමෙයි ඉතින්.

මට මතක් වෙනවා ඉස්සර අවුරුද්ද සමරපු හැටි.
ලියන්න නම් කම්මලියි අද.
මෙන්න මේකෙ තොයෙනව විස්තර ටිකක් ඒ ගැන.
මට මතක අවුරුද්ද සහ දැන් දකින අවුරුද්ද...

එහෙනම් කිරිබත් කැවුම් කොකිස් කාල... නෑ ගමන් ගිහින් දෙමව්පියන් නෑ සියන් යහලු මිතුරන් එක්ක සමගියෙන් සතුටින් අවුරුද්ද සමරන්නකෝ....

පිස්ස ලබන අවුරුද්දෙවත් යන්න ඕනි ලංකාවට :)

6 comments:

  1. ජය සතුට සපිරුණ සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!!

    ReplyDelete
  2. සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. උඹට සුභම සුභ බ්ලොග් වසරක් වේවා.... :)

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වෙවා.......

    ජයෙන් ජය....

    ReplyDelete

Related Posts with Thumbnails