skip to main |
skip to sidebar
මේ දවස් වල ගඩොල් මලය ගන කතා ලියනවනේ.. මටත් ඔය ගන සීන් මතක් උනා. සීරිස් එකක් ම ලියන්න නම් බැහ. මතක් වෙන විදියට ලියල දාන්න හිතුනා...
ගන කියන්නේ මොනවද දන්නවනේ... ගනයක් කියන්නේ එක්ස් ගනයකට.ඒ කියන්නෙ X හි තුන් වෙනි බලයට.ඒ කියන්නෙ XXX කියන වටිනාකමට. ( අමු අමුවෙන්ම කොපි කලේ ගඩොල් මලයගෙන් තමා ) එහෙමත් නැත්තම් ඔය වැල කියන්නෙත් ඒවට තමා ඉතින්.
දැන් නම් ඉතින් ඕනි කෙනෙක් ට computer එක ඉස්සරහ වාඩි උනා google search පාරක් දැම්ම බැලුව නේ. ඒත් අපිට ඒ කාලෙ කොහෙද ඔව්වා...
අපිට computer රුත් නැහ google ලුත් නැහ නේ ඒ කාලේ.
මුලින්ම ඉතින් ඔව්ව සෙට් උනේ පත්තර කොල වලින් තමා. 7 - 9 වසරවල් වලදි... කට්ටිය අරන් එනවා. ඒත් ඉතින් ඉල්ලුමට සරිලන හැපයුමක් නැහ කොහෙත්ම. ඉතින් අමාරුවෙන් තමා බලන්නේ.. 5 දෙනෙක් විතර එක පත්තර කොලයක් බලද්දි එහෙට අදිනවා මෙහෙට අදිනවා කියවගන්න ත් බැහ.
ගන කියවන්නේ කොහොමද බලයි... ගන කිව්වට කතා තමා ඒවයෙ තිබ්බෙ.
ඔහොම ගිහින් 8 හරි 9 දි හරි අපේ එකෙක් ගන පත්තරෙකුත් අරන් පිට්ටනිය එහා පැත්තෙ කැලේ මොකක්ද වැඩක් කරද්දි සර් කෙනෙක් ට අහු වෙලා කෑවා නැති වෙන්න හික් හික්.
10 වසරට වගේ CD එද්දි යුගය පටන් ගත්තා. VHS ගන ගැන නම් කිසිම මතකයක් නැහ.
CD ගන ආවට ඉතින් බලන්න විදියක් තිබ්බෙ නැහ. අපේ එකෙක්ට වත් computer නැහනේ තිබ්බෙ ඒ කාලේ. ජීවා කියල එකෙක් හිටියා.. උන්ගෙ ගෙදර VCD PLAYER එකක් තිබ්බා.. කලාතුරකින් දවසක එහෙට සෙට් වෙනවා.. හසිතය තමා supply කරන්නේ... ඌට කොහෙන් හරි හම්බ වෙනවා.
දවසක් උන්ගෙ තාත්ත ආව ගනයක් බලද්දි.. දක්ශතාවය නිසා ගනේ හංගලා බලන්න අරන් ආපු titanic එක දැම්ම ඇතුලට... උන්ගෙ තාත්තට සැක හිතිල ඒක අරන් ගියා මොකක්ද බලන්න... හික් හික්.
පස්සෙ ඌට බැනල තිබ්බ ඒක බැලුවට මොකද rose උපන් අදුමෙන් ඉන්නවනේ... හික් හික්... කාට කියන්නද..
අහ් අපේ ගෙවල් ගාව හිටියා පොරක් ( අවුරුදු 3 ක් විතර වැඩිමල් ) පොර කරන්නේ ඔය tv.. computer එහෙම හදන එක. ඒ දවස් වල computer හදන උන් නැහනේ දැන් වගේ. ඉතින් පලාතෙම computer කැඩුනම ඌ තමා හදන්නේ. දන්නවනේ.. ඒ කාලේ නෙමෙයි දැනුත් ඔය හුඟක් කොල්ලොන්ගෙ HARD DISK පුරවල තියෙන්නෙ ගන නේ. ඉතින් මූ ඔය ගන ඔක්කොම බලල තමා හදල return කරන්නේ.
හික් හික් ඒ කියන්නේ පිස්සා ටත් ගන වලින් අඩුවක් උනේ නැහ ඌව සෙට් උනාට පස්සෙ.
ඔහොම ගිහින් O/L එවර උනහම පිස්සටත් හම්බුනා computer එකක්. අපේ සෙට් එකෙන් මුලින්ම computer එකක් හම්බුනේ මට තමා. හික් හික් 600 MHZ.. 128 MB RAM... 20 GB HD.. ඔව්වා තමා තිබ්බේ. ඒ කාලේ හැටියට සෑහෙන ගොඩ. අනික මෙලෝ වැඩක් දන්නෙ නැහනේ. games and films තමා ඒකෙන් කරේ.
ඊට පස්සෙ අපේ උන්ට ගන බැලිල්ල අවුලක් උනේ නැහ. අපේ ගෙදර උදේ වරුවම කවුරුත් නැහනේ. ඉතින් කිසි අවුලකුත් නැහ. අර computer පොර ගෙන් CD එකක් අරන් ආවම නිදහසේ බැලුවා.
ඒ කාලේ ඉතින් ඔය USB.. PORTABLE HD අනන් මනන් නැහනේ. පොරට හොද ගන set එකක් හම්බුනහම මම කරන්නේ මගෙ hard ගලවගෙන ගිහින් ඒවා ටික copy කරගෙන එන එක.
ඊට පස්සෙ අපේ උන්ට මාසයක් විතර යනකල් ගන අඩුවක් නැහ.
ස්කෝලෙන් පැන්නා අපේ ගෙදර සෙට් උනා හික් හික්...
හසිතයා තමා ගන බලන්න උපන් හපනා.. ඌට මේ අපිට වගේ සින් සින් ගාල බලන්න බැහ. ගනේ පටන් ගන්න අකුරු යනවනම් ඒවත් බලන්න ඕනි.. fast forward නම් ඔට්ටු නැහ ඌට.
ඒකට වනියා. ඌට ගන අල්ලනෙම නැහ.
" මොන දහ ජරාවක්ද බන් ඔය... "
උගේ අදෝනාව... දෙකක් ඇනල කට වහපන් කියන්නත් නැහ. සෙට් එකෙ හිටිය ඕනිම වලියකට ඉස්සරහ දාන්න පුලුවන් කලු පටි කොල්ලෙක්.. ඒ උනාට ගන ඔට්ටු නැති එක තමා ඒ කාලේ අවුල උගේ. ඒකට දැන් හික් හික්...
" එකමනේ බන්.. ඕක යවහන්කො... "
ඉවර වෙනකල් ඌ කෑ ගහනවා.. ඌට ඕනි game ගහන්න එක්කො ජැකී චෑන් හරි ඔය මොනා හරි මරා ගන්න එකක් බලන්න.
පස්සෙ අපේ පවන්.. ගයාන් ඔක්කොමල computer ගත්තා නේ. ඊට පස්සෙ මුන් hard ටික ගලවගෙන එනවා අපේ ගෙදර... අර ගන copy කරන් යන්න. රෙදි වල ඔතලා එහෙම එක ගේන්නේ ඉතින් හික් හික්.
වලට පාඩම් කරන කාලේ කට්ටිය ගයාන් ලහ සෙට් උනහම ගන පාඩමක් මග අරින්නෙ නැහ... හික් හික්...
වනියා ලෙඩේ ඇද්දට තනි චන්දෙන් ගන බැලිල්ල නවත්තන්න බැහනේ හික් හික්..
ගන කොච්චර බැලුවත් අපේ එකෙක්වත් අහු උනේ නැහනේ ගන බලල.. ඔය පව්න් එහෙම ගෙදර ඔක්කොම මිනිස්සු ඉද්දිත් චූටි කොටුවක් කරන් බලනවනේ අහු නොවී. හැකියාව තමා.
ඒ උනාට ඌ අර දුර බලන එකකින් ගෑනු වගයක් නානව බලල තත්තට අහු උනා හික් හික්.
ඒ කාලේ වැඩ තමා ඉතින්.. ස්කෝලෙ ට නම් ඔව්ව ගෙනියන්න හුවමාරු කරන්න ඕනි උනේ නැහ ඉතින් අපේ පොරට පින් සිද්ද වෙන්න. ඒ නිසා ගන ප්‍රවාහනය ගැන නම් අත්දැකීම නැහ.
ගන කතා කියද්දි මතක් උනේ ඒ කාලේ ආවනේ අර ස්කෝලෙක ආදි සිසු එකක උන සිද්දියක්.. ඕක දැන ගත්තේ ජාතික පුවත් පතකින් ඒ කාලේ.. ඉතින් දැන ගත්තු වෙලේ ඉදන් ඔය එක හොයන්න දුන්න ගේම.. කොහොම හරි දවසක් විතර යද්දි ආරංචි උනා පොරක් ගාව තියෙනවා කියල. ඌව හොයන්න ස්කෝලෙත් කට් කරන් උනවටුනට ගිහින් බඩු අරන් ආවෙ. හික් හික්... කොහොමද උනන්දුව. උනු උනු වෙම බලන්න ඕනි කමනේ.. හික් හික්.
අනික ඒ කාලේ දේශීය ගනයක් හොයනවා කියන්නේ ඉතින් අර කලුනික හොයන සීන් එක වගේ තමා. දැන් වගේ නැහනේ... තාක්ශනයවත් අපේ පොඩි උන්වත් දියුනු..
අපෝ ඔය ඇති ගන ගැන.
ඒ කාලෙ පත්තරයක් හොයාගන්න කාපු කට්ටවල් මතක් වෙද්දී....දැන් කොල්ලො ගැන ඊරිසියා හිතෙනවා බාන්....හැබැයි ඉතින් ඉස්කොලෙදි ඉංග්‍රීසි අච්චු පොත් අස්සෙ දාගෙන කැපවීමෙන් "ගන" කටපාඩම් කොරාපු ආතල් නම් අයෙ ජීවිතේට ලැබෙන්නේ නෑ Online Streaming වලින් නම්...:)...
ReplyDeleteඒ අතින් අපිට කොච්චර පහසුකම්ද...ඒත් ඉතින් අපි නෙමේනේ ඕව බලන්නේ :P
ReplyDeleteඅපි ඔව්වා පන්තියේ හංහලා තිබුනේ සිවිලිම අස්සේ....off period එකක් ආවම එකෙක් සිවිලිමට නග්ගනවා..මම මේ කියන්නේ 1991 විතර..හැම සතියෙම පන්තියේ එක්කෙනාගෙන් රුපියල රුපියල එකතු කරනවා පත්තරේ ගන්න....
ReplyDeleteදවසක් එකෙක්ගේ ගෙදරකට ගිහින් VHS එකක් බල බල ඉද්දී කරන්ට් එක ගියා.. පීස් එක ගන්න බෑ එලියට...ඊට පස්සේ ෆුට් සයිකලයක් අරන් හැතැප්ම 3ක් ගිහින් කරන්ට් එක තියන තැනකින් පීස් එක එලියට අරගත්තා...නැත්නම් ගෙදරට අහුවෙනවනේ....සිරාම කාලයක් තමා ඒක....VCD ආවේ 1993 විතරනේ....
පරණ කාලෙ ගන ගැන කිව්වොත් මගේ බ්ලොග් එකට බඩු තමා...
ReplyDeleteඔක්කොම එකයි බලාගෙන යනකොට.
හප්පේ ...මගෙත් .. කතා නම් එමට!
ReplyDeleteහික් හික්!! බලන් යද්දි ඔක්කොම එකයිනෙ! ඉදල හිටල ඉන්නවා තමයි ගන බලන්න අකමැති එවුනුත්....සිරා ලිපියක් අයියේ.
ReplyDeleteShadow/හේමලයා : ඒ කතාව නම් ඇත්ත බන්. එහෙම කට්ටක් කාල ගනයක් බලන එක තරම් දැන් ගතියක් නැහ.
ReplyDeleteHasitha ජයසූරිය : හැබෑට මලේ... බලන්නෙ නැතුවම ඇති හික් හික්
Saman : හික් හික් ගන බලන්න කාපු කටු ලියන්න පටන් ගන්නකො කට්ටිය.. මාර ෆන් සීන් එකක් වගේ
හෙළයා : shape එකේ කියපන් සැර අඩු කරල හික් හික්
ReplyDeleteවැම්පයර් : ලියපන් කො ඉතින් කම්මැලි නැතුව... මේ අපිටත් බලන්න... හික් හික්
blog gadol : 99.99 % කොල්ලො ඔව්ව බලනව බන්.. හික් හික්
කියනව නම් කතා ගොඩයි. ... ගන බලන්න කටු නොකෑවමත් නෙවෙයි. ඒ ඒ කාලෙට ඒ ඒ ෆන් කිව්වලු...
ReplyDeleteඒ කාලෙ ගත්ත ආතල් නේ...දැන් ඉතින් ඔච්චර කට්ටක් කන්නේ නැතුව බලන්න ඕන තරම් ක්‍රම තියෙනව නේ :D
ReplyDeleteහෙණම ගේමක් දීලා හෙණට ගන බලලා හෙණම ආතල් එකක් ගත්තා වගේ අයියා :)
ReplyDeleteඅපි ඉතින් තාම පොඩි එවුන්නේ...ලාවට :P
ReplyDeletethariya : හික් හික්... ඔව් ඔව්... ඒක හරි
ReplyDeleteකොඩී : ඒ උනාට කට්ටක් නැති ගන බැලිල්ලෙ කිසි මෙව්ව එකක් නැහයි කියනවනේ... හික් හික්
Hasitha : දන්නෙ නැද්ද ඒ කාලේ පිස්සු ලෝක නේ...
Hasitha ජයසූරිය : අහ් ඇත්තද මලේ... හික් හික්
ඉස්කෝලේ යනකොට ගනයක් නොබලපු එකා කොල්ලෙක් නෙවෙයි කියන තරමටම දැන් තත්වේ දරුණුයිනේ.. හිහ් හිහ්.. ඉසකෝලේ යනකාලේ හොරෙන් හොරෙන් නොබලා කසාද බැන්දට පස්සේ ඕවා බලලා වැඩක් යැ?
ReplyDeleteහික් හික්... ඔව් ඔව් ඒවත් සිලබස් එකේ තියෙනවා කියල තමා හිතා ගෙන වැඩ කරන්න ඕනි.
ReplyDeleteඒ කාලේ ඉස්කෝලේ කට් කරලා කිලෝමිටර් 40 ක් විතර පිටකොටුවට එනවා අලුත් ගන අරන් යන්න.
ReplyDeleteහික් හික් ඒ කාලේ ඉතින් පිස්සු හොඳම් එකෙන් නොවැ.
ReplyDeletetikak naughty coment ekak aul wage nam ain karanda.........
ReplyDeletekastiya set wela gana diha balan innawa witharada.....
Anonymous kiyala daana eka hodai neda....
cheeya nedha wade :p
ReplyDeleteකට්ටියම එකම බෝට්‍ටුවේනේ බලනකොට....හික්... :P :P :P
ReplyDelete