Tuesday, July 6, 2010

ගැටලුවක්... කොමෙන්ට්ස් අතුරුදහන් වෙයි.

Share

මගේ බ්ලොගයට කිහිප දෙනෙකු කොමෙන්ට් කල බවට ඊ මේල් වලින් නොටිෆිකෙශන් ලැබී තිබුනත් එම කොමෙන්ට් දැන් දකින්න ට නැත.

මේ වගේ ගැටලුවක් වෙනත් අයටත් සිදුවූවාද.... නැත්තම මේ අසරණ මට පමනද ????

31 comments:

  1. happened to me too..even my own comments cnt be seen....:(..dnt knw whether u'd see this one either...

    ReplyDelete
  2. මටත් අද ඒ දේම උනා.:( මොකක්ද ඒකට කරන්න ඕන ?

    ReplyDelete
  3. මමත් දැන් බ්ලොග් කිහිපයකම කමෙන්ට් කලා.. හැබැයි කමෙන්ට් අතුරුදහන් වෙනවා! මගේ බ්ලොග් එකේ කමෙන් කලාමත් අතුරුදහන් වෙනවා.. පොදු ප්‍රශ්නයක් ‍වගේ!

    ReplyDelete
  4. දැන් නම් හරි වගේ නේද?

    ReplyDelete
  5. ලමයා අයියටත් ඔය සිද්දිය වෙලා තියෙනවලු අයියෙ :(

    ReplyDelete
  6. අනේ රත්තරනේ මේක තමා මම අද දැකපු හොදම Post ඒක.මම හිතුවෙ මෙ අවුල තියෙන්නෙ මට විතරක් කියලා.මම උදේ ඉදන් මෙක හදන්න try කරනවා.template මාරැකලා google ලට complain ලිව්වා අන්තිමට බැරිමතැන උදවු ඉල්ලලා note ඒකකුත් දැම්මා. virus ඒකක්ද දන්නෑ නේද මචං.හදාගත්තොත් මටත් කියපං,මමත් උඔ වගේ ම අසරණවෙලා....

    clakshan89@gmail.com

    ReplyDelete
  7. මටත් එහෙම උනානේ බොලේ . . . !

    ReplyDelete
  8. දැන්නම් හරි වගේ . . . . !

    ReplyDelete
  9. නැහ බන්. මගේ නම් තාම තියෙනවා අවුල.

    ReplyDelete
  10. අනිවා... වෙලා තියෙනවා... මම මේ දැන් ඒ ගැන බ්ලාග් කරුවෙක් දැනුවත් කරා...

    ReplyDelete
  11. මේකත් අතුරුදහන් වෙයිද දන්නෑ... :ඩී

    ReplyDelete
  12. ඔක්කොම කොමෙන්ට්ස් ටික ඊ මේල් වලින් එනව බන්.. ඒත් පේන්නෙ නැහ.

    ReplyDelete
  13. කිව්වත් වගේ කලින් කමන්ට් නැති උනා. දැන් ඉතින් මේකත් නැති වෙයි... hiks...

    ReplyDelete
  14. same thing happens in my blog too. Did some googling and seems like a known issue to google.
    hope this will get fixed soon.
    If you get any updates do let me know.

    ReplyDelete
  15. hey i also came across same problem. what up???

    ReplyDelete
  16. මමත් කරපු සමහර comment වෙටිල තිබුනෙ නෑ... අඩු ගානෙ මගෙ බ්ලොග් එකේ තියෙන comment වලට දාන reply එකකවත් පෙන්නන්නෙ නෑ... මොකක් හරි අවුලක් වෙලා...

    ReplyDelete
  17. ඔයාට විතරක් නෙවෙයි යාළුවා

    ReplyDelete
  18. ටෙස්ටින් කොමෙන්ට් ; ටෙස්ටින් 123 123

    ReplyDelete
  19. හරි හරී............... පිට් තමයි! ඇති යාන්තං... මං හරි ශෝකයෙන් උන්නේ... හික් හික්

    ReplyDelete
  20. හෆ්ෆො.. මටත් ඕකම උනානේ...!!!! අයියෝ.....!! මාර සීන් එක...

    ReplyDelete
  21. math oya duka winda.. man pissa aiya ekka mara tharahen hitiye, man dana cmnt ain karanwa kiyala.. hih hih... hoda weawata eyama magen ahuwa awith... :D :D naththan sahodharakama iawarai..

    ReplyDelete
  22. මට‍ත් උනා ඕක මං දාපු රිප්ලයි පෙන්නන්නෙ නැතිනිසා දෙතුන් පාර දාල බැලුවා.අද බලද්දි රිපීට් වෙච්ච කොමෙන්ට් ගොඩයි

    ReplyDelete
  23. අහ් හරි වගේ... ඔක්කොම කොමෙන්ට්ස් තියෙනවා දාපු... අපෝ ඇති යන්තම්.

    ReplyDelete
  24. අපටද එසේමැයි!
    සමහර කමෙන්ට්ස් අතුරුදහන් වී ඇත.
    :(

    ReplyDelete
  25. මගේ නම් අතුරුදහන් වූ ඒව ඔක්කොම දැන් නම් පේන්න තියෙනවා...

    ReplyDelete

Related Posts with Thumbnails