Tuesday, August 10, 2010

රෑ තිස්සෙ පොල් ගනන් කරන්න තොට පිස්සුද ? 15 + කතාවක් ( ද මන්ද.. )

Share


ලියන්නත් දෙයක් නැහ... ඒ උනාට ලියන්නත් එපැයි. චුට්ටිම චුට්ටි කතාවක් ලියල දාන්නම්... මේක ඉතින් ඇත්ත නැත්ත නම් දන්නෙ නැහ. ඔය 10 - 11 වසර වලදි ඔය කතාව උනු එකාම තමා කියල තියෙන්නේ... පස්සෙ ඉතින් ආරංචිය ආව හැමෝටම.


මේක ඔය 15+ වගේ කතාවක්ද මන්ද... පිස්සු... මොන 15 + ද... දැන් නම් 10 + ද මන්ද... කොම හරි... ඔය සිංහලන් කියන්නේ ස්ව‍යං වින්දනය... එහෙමත් නැත්තම් masturbation කියන්නේ. අන්න ඒක ගැන සීන් 2ක් තමා...


මෙන්නො මූ මොනවද මේ ලියන්නේ ?? ඔව්වා වානා... ඇයි බොලන් කොරන්න හොඳනම් කියන්න නාකද ? කියවන්නයි කිව්වෙ.... කැමතිනම් හික් හික්.

පොඩි ළමයි ඉන්නවනම්... ක්ලෝස් කරපිය දැන්මම මේ පිටුව. හි හි

ඔන්න මේකයි... ඇති දේකුත් නැහ. අපේ කොලුවෙක් ඔන්න දවසක් රෑ තිස්සෙ පාඩම් කරලා මහන්සි ත් එක්ක නිසා පොඩ්ඩක් හිතිලා අර කලින් කිව්ව වින්දනය ගන්න... එහෙම හිතල කොලුවා කාමරේ ලයිට් එකත් ඕෆ් කරලා ( කරුමෙට කාමරේ දොරක් නැහ... ඒත් මහ රෑ ඔක්කොම නිදිනේ.. ඌ එහෙම හිතලා )


උගේ වචනෙන්ම කියනවනම්


" රෙද්ද දාගෙන මුලු ඇඟම වැහෙන්න ලයිට් එකත් ඕෆ් කරලා ඇස් දෙකත් වහගෙන හීන ලෝකයක් මවා ගෙන වැඩේ කොරන්  ගිහිල්ලා... " ඔන්න ඉතින්  වැඩේ මොකක්ද අහන්න  අහන්න බැහ.... 

කොහොම හරි වැඩේ ඉවර වෙලා ඇස් දෙක ඇරල රෙද්ද පොඩ්ඩක් එහාට කරල බලද්දි...


කාමරේ ලයිට් එකත් දාලලු.... මේස උඩ උනු තේ කෝප්පයක් දුම් දම දම තියෙනවලු...
හික් හික්...
කතාව ආරම්භය ඔය ඇස් වහන් හිටි එකාගෙන්ම තමා...  ඇත්ත නැත්ත ඌම තමා දන්නේ...


ඔන්න කතා අංක 2.


කොල්ලෙක්.. ඒත් ඔය අපේ එකෙක් තමා... රෑ ඔක්කොම නිදා ගත්තට පස්සෙ හීනයක් දැකලද මන්ද ෆොර්ම් වෙලා ඉන්නම බැරි තැන... කෝකටත් වැඩි පරෙස්සමට කියලා ඇඳ යටට ගිහිල්ලා... හික් හික්...


සීන් එක මගක් යද්දි ඌටත් සිහියක් නැතිවද මන්දා සද්දයක් ඇවිල්ලද මන්ද.. උන්ගෙ තාත්ත ඇවිල්ලා...


" පුතා... ?? ලොකු පුතා... "


මූ ඇඳ යට ඉදන් ඔලුව දාලා...


" මොනාද මිනිහෝ මේ මහ රෑ ඇඳ යට කරන්නේ ? "


" අහ් නෑ මේ.. තාත්තේ මම මේ පොල් ගනන් කරා "


" උබට පිස්සුද මේ මහ රෑ පොල් ගනන් කරන්න... "


කියල උන්ගෙ තාත්ත මාරු වෙලා... තාත්ත පුතා ගෙ අපහසු තාවය තේරුම් අරන් වෙන්න ඕනි හික් හික්...


ළමයි මේ නොතේරෙන ළමයි නොතේරෙන විදියට ඉන්නව මිසක් ප්‍රශ්න අහන්න ඔට්ටු නැහ.

41 comments:

  1. අපේ එකෙක් ඔහොම වෙලාවක උගේ මල්ලිට මාට්ටුවෙලා...මලයා සැහෙන පුංචියිලු...ඉතින් මූ ගාණක් අරන් නෑ....ඔය අස්සේ අම්ම අහලා මල්ලිගෙන් පුතේ කෝ අයියා...කියල.....අරූ ගත් කටටම කියලා...අන්න අරෙහෙ ඇඳ උඩ "චූව පොලිෂ්" කරනවා කියලා.......:D

    ReplyDelete
  2. මන් දන්න විදියට ඔය දේ හොදයි.... මොකෝ කියල අහන්න ඔට්ටු නෑ හරී :D

    අපිට 9 දි හා හා පුරා කියල ප්‍රජනන සවුක්‍ය ගැන උගන්නද්දි වැඩියෙන්න ප්‍රශ්න තිබ්බෙ ඕක ගැන....හික් හික්....සර් නම් කිව්වෙ පොඩි එවුන්ගෙ ආසාවනෙ කියල :D

    ReplyDelete
  3. හික් හික්.. අපේ එකෙක් ගෙදර කරන්ට් ගිය වෙලාවක ඕක කොර කොර ඉදලා කාමරේ ඇඳ උඩ.. ඇස් එහෙම වහාගෙන ෆුල් ආතලේ එකේ.(ඔන්න ඉතින් මොකක්ද අහන්න අහන්න බැහැ හරිය...) වැඩ ඉවර වෙලා ඇස් අරිද්දී කාමරේ එළියයිලු.. පොඩ්ඩක් බලද්දිලු දැක්කේ අම්මා ඇවිල්ලා ලාම්පුවක් මේසේ උඩ තියලා ගිහින් කියලා..

    මේකා පහුවෙනිදා උදේ යාලුවෙක්ගේ ගෙදර ගිහින් සතියකට විතර පස්සේ තමයි උගේ ගෙදර ගියේ.. හම්මේ ඔය නෝන්ඩ් වෙන අද්දැකීම මට නම් නෑ.. මට ඕනෙත් නෑ

    ReplyDelete
  4. මගේ යැලුවෙකුට වුනා කියල තමයි මේ ගැන මුලින්ම ආරංචි වුනේ. හැබැයි පස්සේ බලද්දි ටිකක් ප්‍රසිද්ධ කතාවක්.

    මෙයා ඒ ලෙවල් දෙවෙනි සැරේට කරන්න පාඩම් කරන අතරෙ දවසක් හදිස්සියෙම අහවල් එක කොරන්න හිතිලා. මහ දවල්. කාමරේ ජනේලෙත් ඇරලා. ඒත් ඉතින් ඕවා බලන්නැතුව වැඩේ කරගෙන යද්දි හදිසියෙම තාත්තා ඇවිත් කිවුවලු:

    "මේ සැරෙත් හොල්ල හොල්ල ඉඳලා විභාගෙ ඇනගෙන ආයි සැරයක් කරන්න ලෑස්ති වෙනවා එහෙම නෙවෙයි කියලා."

    ReplyDelete
  5. අපේ එකෙක්ටත් ඔය වගේ වැඩක් වෙලා.වැඩේ කර කර ඉන්නකොට අම්මා කාමරේට එකපාරට ඇවිත්.ඉතිං මූ කර කර හිටපු වැඩේ දැකලා කෑ ගහගෙන දුවලා...

    ඇමරිකන් පයි 5 ෆිල්ම් එකේ ආච්චි මැරෙන සීන් එකත් ඔය වගේ සීන් එකක්.....

    ReplyDelete
  6. අර කොල්ලට අහවල් එක කපා ගන්න හිතෙන්න ඇති නේ... :D

    ReplyDelete
  7. හපෝයි මෙවා පොරසිද්ධියේ කියන්ට ගිහින් අන්තිමට ඒකත් තහනං කොරන්ට බැරි නෑ..එහෙම උනොත් අපේ අනාගත පරපුර..?

    ReplyDelete
  8. ලමයා කියපු සීන් එකම අපේ එකෙක්ටත් වෙලා තියෙනවා...

    තව සීන් එකක් තියෙනවා...

    ඔන්න දවසක් එකෙක් ලයිට් එක ඕෆ් කරලා වැඩේ කරන්න පටන් අරන්...මූට ආව ආතල් එකට මූ පොඩි සද්දයක් දාලා..."අහ්හ්.හම්මෝ..." වගේ..(මොකද දන්නේ නෑ මේකට මෙහෙම සද්දදාන්න හිතුනේ)..එතකොට එකපාරටම අම්මා ඇවිත් ලයිට් එක දාල "ඇයි පුතේ" කියල ඇහුවලු.මූට කරගන්න දෙයක් නෑලු..නෑ නෑ..අම්මේ කියල කිව්වලු.....හික් හික්... :D

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. ඉතිත් ඉතින් කොල්ලෝ . . ඊට පස්සෙ උඹට අම්මව දැක්කාම ලැජ්ජ හිතුනාද . . . හික්ක් හික් අනුන්ගේ එකවුන්ට් එකකට දාල ලිව්වට මේක උඹට නේද වුනේ ඇත්ත කියපන් . .

    ReplyDelete
  11. මේක කොලඹ කැම්පස් එකේ හොස්ටල් එකේ වෙච්චි සීන් එකක්. තෙලවල නෙවේ කිත්යාගාරෙ.කොලඹ කැම්පස් එකේ අන්ධ ලමයිත් ඉන්නවනේ. දවසක් හොස්ටල් එකේ දසයෙක් ගෙන් අහලා " මචන් මේකෙ නෙට් එක දැම්මම කොහොමද කියලා". මූ කියලා නෙට් එක දාගත්තම එලියෙ උන්ට ඇතුලේ වෙන දේවල් පේන්නෙ නෑ කියලා. දවසක් මේකා මහ දවල් ඇවිත් මදුරුවෝ කනවා කියලා නෙට් එකත් දාගෙන වැඩේ කරනවලු. පස්සෙ රූම් එකේ කොල්ලෙක් ඌට සීන් එක කියලා.

    ReplyDelete
  12. අපේ පංතියෙත් හිටිය ජල්තර් පොරක්.පොරක් කිව්වට පොරක් නෙමෙයිග ටීචර්ල පේන්න බෑ පංතියෙදිමයි වැඩේ කරන්නෙ ටීචර් උගන්නන කොට. ඌ තාම පුරුද්ද ඇතෑරල නෑ. ළගදි ආරංචි උනා ඌ කසාද බැදල ඒ උනාට රෑ ගෙදරකට පැනල මාට්ටු වෙලා හොදටම ගුටි කාල පැනල දුවල වෙලක් දිගේ. ඌට ඉතින් උගෙ අතේම පිහිටයි.

    ReplyDelete
  13. අතේ කතා සීරීස් එකක් වගේ ඈ...!එල එල..

    ReplyDelete
  14. අනේ මන්දා මුං ඔක්කොම අනිත් අයට වෙච්ච දෙවල් විතරයි ලියලා තියෙන්නෙ එතකොට මුං බබාලා...........

    ReplyDelete
  15. අර ඇනෝ බුවෙක් කියල තියේන හොල්ල හොල්ල හිටපන් කියන කතාව අපේ එකෙකුටත් වුනා කියල කතාවක් තිබ්බා....
    තව සීන් එකක් මගේ යාලුවෙක්ගේ යාලුවෙකුට තමා වෙලා තියෙන්නේ හරිය..... දවසක් උදේම මූ ඉස්කෝලේ යන්ට කලින් ඔය විදිහට අත පාවිච්චි කරලා ච්ක්කරේ පාඩම් කරනව්ලු... මුගේ තාත්ත මූ පරක්කු මොකද බලන්ට දොරට තට්ටු කරලා මුට ඇහිල නෑ.... ඊට පස්සේ වටෙන් ඇවිල්ලා අර පොඩි කවුලු තියෙන්නේ ඒකෙන් බලලා... බලන් ඉඳලා ටික වෙලාවක්...මූ මෙලෝ සිහියක් නැතිව වැඩේලූ.. තාත්තට මල පැනපු පාර කියලා... "බලාගෙන යකෝ තො මැරෙන්ටද හදන්නේ කියලා..."

    ReplyDelete
  16. කාමරේ ලයිට් එකත් දාලලු.... මේස උඩ උනු තේ කෝප්පයක් දුම් දම දම තියෙනවලු...

    පට්ට කතා නේ බං...

    මරේ මරු... ලොලේ ලොල්

    ReplyDelete
  17. අඩේ මේ සීන් එක තමාට වුන කෙනෙක් මේ ලෝකේවත් නැති පාටයි.. ඔක්කම වෙලා තියෙන්නේ යාලුවන්ට!

    ReplyDelete
  18. කට්ටියම කතා දාල තියෙන්නේ... හික් හික්... මරු කතා ටික.

    එක එක්කෙනාට පිළිතුරු දීල ස්තුති කරන්න නම් වෙලා නැහ අද. කට්ටියටම ස්තුතියි කිව්ව එහෙනම්.

    දුකා අයියේ.... අනේ නැහ බොල. මට උනා නම් මම ලියයි මේක හි හි.

    ReplyDelete
  19. මමත් ඉතිං ඉස්කෝලෙ අටේ පන්තියේ ඉන්නකොට ඔය මුකුත් දන්නේ නැති පොඩි එකා. පන්තියේ කොල්ලෝ ඔය වචනේ කියනවා ඇහිලා මම අපේ සෞඛ්‍ය සර්ගෙන් ඇහුවා ඕක. මිනිහා කියාපි "අනේ පොඩිඑකෝ, ඕක ඔය අසමජ්ජාති කොල්ලෝ වනචරකමට කරන එකක්. උඹ ඔව්වා අහලා නරක් වෙන්ඩ එපා" කියලා.
    අනේ ඉතිං මම අද වෙනකල් කවදාවත් මේ අත් දෙකෙන්ම ඔය වගේ වැඩ කරලා නැහැ. (වරකට එක අතක් පමණයි)

    ReplyDelete
  20. හික් හික්.. අසමජ්ජාතියො හැම තැනම කිව්වලු

    ReplyDelete
  21. මරු මරු ................

    ReplyDelete
  22. සබ්ජෙක්ට් එකට කෙලින්ම සම්බන්ධ නැති උනත් ලඟින් යන කතාවක් මමත් අහල තියෙනව....දවසක් කොල්ලෙක් ගමක රෙදි කඩේකට ගිහින් ඇහුවලු "අයියෙ,හරි ෂර්ට් තියෙනවද කියල" කඩේ මෑන් කිව්වලු "හරි ෂර්ට් නම් නැහැ මල්ලි, හැබැයි කිඹුලා අතේ ගහපු ෂර්ට් නම් තියෙනව" කියල.......


    ප.ලි.
    හරි ෂර්ට් = Nike
    කිඹුලා = Lacoste

    ReplyDelete
  23. හි හි කිබුලා සීන් එක අහල තිබ්බට හරි ශර්ට් අදමයි ඇහුවෙ හික් හික්

    ReplyDelete
  24. ඔයවගේ සීන්නම් "මගෙ යාළුවන්ටත්" ඕනෙ තරම් වෙලා තියෙනවා... හෙහේ... :P

    ReplyDelete
  25. මටත් දවසක් 6,7 කාලේ ඔය වගේ සීන් එකක් උනා. ඒකාලේ සීන් එක හරියටම දන්නෙත් නෑ. ආතල් නිසා ඔහේ කරනවා. දවසක් එක පාරටම අම්ම ඇවිත් ලයිට් එක දැම්මනේ. විලි ලැජ්ජාවේ සනතෝසෙ බෑ. දැක්කද මන්දා. හැබැයි අම්මනම් හැරිලා ගියා. මමනම් අම්මව පුළුවන් තරම් මග ඇර ඇර හිටියා ටික දවසක්.

    ඒ කාලෙම මම ඇඳුම් කඩේකට ඉන්නකොට කොල්ලො ටිකක් ඇවිත් කඩේ ඉන්න කෙල්ලෙක්ගෙන් නංගි කිඹුලා අතේ ගහපු t shirt තියනවද කියල ඇහුවා. මම ඉතින් කට තද කරගෙන හිටියා. මම කාලාන්තරරේකට පස්සේ තමයි තේරුනේ ඌ ඒක එදා ඇහුවේ වලත්ත කමට කියලා. මගේ පුංච් මොලේ ඒ කාලේ එතරම් දියුණු නෑ.

    ReplyDelete
  26. indik : යාලුවොන්ට මිසක් අපිට වෙයි ඔව්වා නේ හි හි




    Ano : යාන්තම් තමන්ට වෙච්චි එකෙ හම්බුනා... හි හි.

    ReplyDelete
  27. හරි පපුව නෙමෙයි මචන්.. හරිය පපුවෙ ගහපු ටී ෂර්ට් එකක්

    ReplyDelete
  28. මගේ යාලුවෙක්ගේ යාලුයවක්ටත් සිරා වැඩක් වෙලා. ඌ අහවල් වැඩේ කොරලා වෙරලු මල් ටික හලාගන්න තැනක් නැතුව අල්මාරියේ හලලා. පහුවදා උදේ අම්මට මාට්ටුලු! අම්මා මුගෙන් අහලා මොනවද පුතේ මේ කියලා. මූට එවෙලාවේ බොරුවක් කියාගන්න තරම් කාලයක් තිබිලත් නෑ. ඉතිං මිනිහා කිව්වලු
    "රෑට කොහොමත් යන එකනෙ අම්මේ..මං ගහලම දැම්මා" කියලා!

    ReplyDelete
  29. අනූනමයෙන් බේරුන වෙලාවල් බොහෝමයි....

    ReplyDelete
  30. Anonymous : හපොයි බොල ඌ මහ පුදුම පුතෙක් නේ.




    කැන්ඩි... : හික් හික් වෙලාව තමයි උබේ හි හි

    ReplyDelete
  31. හා හා මගේ යලුවෙක්ටත් ඔය වගෙ දෙයක් උනා මිනිහගෙ රූම් එකේ දොරේ භාගයක් ග්ලාස් එවා අර එක සියිඩ් එකක් පේන අනෙක් අයිඩ් එක කන්නාඩි ග්ලාස් එත් බාස්ට වෑරදිලා එකා මේ ගලාස් වෑරදියට සෙට් කරලා පෑත්ත මාරු කරලා මූ එක දන්නෙ නෑතුව දවසක් රෑ හෝ ගාලා වෑඩලු අම්මා එලියේ ඉන්දන් බලාගෙන ඉදලා පස්සේ මූ කාමරෙන් එලියට ආවහම මේකට හොදටෝම තඩිබාලා මේකා ගොන් කමට අපිත් එක්ක කිව්වා වෙච්ච සීන් එක ඊට පස්සෙ ඉතින් මූ ඉවරයි
    ඌට අපි කිව්ව්වෙ එලුවා කියල දෑන් ඉන්නේ පේරාදෙනිය කෑම්පස් එකේ..................

    ReplyDelete
  32. හපොයි ඌ එලුවෙක්ම තමයි හි හි....

    ReplyDelete
  33. කට්ටියගෙම කතා කියනකොට පොඩි Manටත් කතාවක් මතක් උනා.ගෙදර කවුරුවත් නැති වෙලාවක ඔය වැඩෙ කරන්න ගිහින් හිතේ සැකෙට කලබලේට ශිප් එක වහන්න ගිහින් සතියක් විතරම චූ කරන්න අමා දුකක් වින්ද ඔන්.... චූ කරන හැම වෙලාවෙම බලු සන්හතියෙම අම්ම මුත්ත මතක් උනා.... ඇයි දෙයියනේ අපෙ ගෙදර බලු තඩිය කරපු සද්දෙකටනෙ පොඩිMan බය වෙල නිකන් අහවල් එක තලාගත්තෙ හොද මැශිමක් බලාගෙන ඇවිත් අතේ මහ මහ ඉදියෙ ශික්..!! අපරාදෙ තාමත් දුකයි...

    ReplyDelete
  34. එකෙක් දොර මුල්ලෙ ඉඳන් කරලා මාට්ටු උනාලු.එදා ඉඳන් ඌගෙ card 1 දොරමුල්ල .

    ReplyDelete
  35. kellonta wechcha seen nathda??

    ReplyDelete
  36. Ano ල දෙන්නටම ස්ත්තියි අදහස් වලට

    ReplyDelete

Related Posts with Thumbnails