අහ් ළමයි කොහොමද... හි හි...
කට්ටියට මතක ඇතිනේ කලින් ලියපු ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන් එක.. බද්දෙවිතාන සර් ගෙ ක්ලාස් එකේ උන සිද්දියක්. මේකත් මේ සර් ගෙ ක්ලාස් එකේම උනු සිද්දියක්. හැබයි ඉතින් මේක ඇවිල්ල අර " ලු " format එකේ කතාවක්. ඒ කියන්නේ අසා දැනගත්.... නොදුටු කතාවක්. හරිනේ...
ඇති දේකුත් නැහ. පොඩිම පොඩි කතාවක්.
සර් ගේ ගාල්ලෙ ක්ලාස් එකේ සෙනග ගැන දන්නවනේ කට්ටිය.. සදර්න් එකේ ලොකු හෝල් එක පුරවලා. ඒත් සමහර දාට ඉඩ මදි උනහම පන්තියේ පැත්තක පන්තියටම අල්ලල හදපු පොඩි පන්ති කාමරයකත් ළමයි ඉද ගන්නවා. මොකද ඉඩ නැති නිසා. පන්තියෙන් පිට හි හි. හැබයි ඕකට මම නම් ආසයි මොකද හුලං පාරක් වැදීගෙන ඉන්න පුලුවන්නේ. ඇතුල ඉතින් තැම්බෙනවා අර මොනාද වගේ. ඕකට සර් කිව්වෙ ධීවර අමාත්‍යාංශය කියලා. හි හි.
අහ් මේ මොනාද මේ කියන්නේ. ඒක මේ මතකය ඇවිස්සිල ලිය වෙච්චි එකක්. ඔන්න ඔහේ දැම්මා... මෙන්න කතාව.
සර් ඉතින් හැමදාම පන්තිය පටන් ගනිද්දි කලින් සතියේ පන්තිය නවත්තපු තැන බලන්න ඔය ඉස්සරහ පේලියේ ඉන්න ළමයෙක්ගේ පොතක් ඉල්ල ගෙන බලනවානේ.
ඉතින් ඔය දවසෙත් සර් ඔහොම පොතක් ඉල්ලලා ඉස්සරහ පේලියේ හිටි කෙල්ලෙක් ගෙන්...
සර් ඉන්නේ ස්ටේජ් එක උඩනේ... ඉතින් පොත ගද්දි නැවෙන්න එපැයි ටිකක්.. ඉතින් සර් නැවිලා පොත ඉල්ල ගනිද්දි පොත දීපු කෙල්ල පොඩි misunderstand පාරක් කරගෙන සර් වැරදි දෙයක් බලන්න හදන්වා කියලා...
මොකක් බලන්න කිව්වා.... ??
ඔහොම අහන්න ඔට්ටු නැහ. ගෑනු ළමයෙක් ගෙන්ම අහගනිල්ල...
ඒ කෙල්ල කරල තියෙන්නේ පොත දෙන ගමන් අනික් අතින් ගවුමෙ කර ප්‍රදේශය.. ( පපුව කියමු ) වහගෙන... දන්නවනේ කෙල්ලොන්ගෙ ඇක්ශන්... මතක් කර ගන්න ඕක සුලබ දෙයක් නේ...
යන්තම් කොට ටී කෑල්ලක් ඇදගෙන ඇවිත් නැවෙද්දි පස්සෙන් අදින්නේ... අන්න ඒකෙ අනික් පැත්ත.
සර් ට ඕකට මළ පැනල.. ඇයි ඉතින් සර් නිකන් වනචරයා කරලනේ ඒකි...
ඒ මළෙන්ම ...
" අනේ තොගේ ගොන් තැඹිලි බලන්න මට ඕනි නැහ මට හොඳ රන් තැඹිලි ගෙඩි දෙකක් ගෙදර තියෙනවා "
කියලා...
මයික් එක ඇතුවද නැතුවද කිව්වෙ දන්නෙ නැහ... මොනා උනත් කෙල්ලට හපොයි මොකට වහ ගත්තද හිතෙන්න ඇති.
******
ගෑනු ළමයි අවි ආයුධ උස්සගෙන එන්න එපා ඔන්න.... හැමෝටම ඔට්ටු නැහ මේක.
ඒ උනාට ඔය කෙල්ලො යන්තම විලි වැහෙන කෑල්ලක් දාගෙන ඇවිත් නැවෙද්දි අරහෙන් අදිනවා... මෙහෙන් අදිනවා... ඇයි දෙයියනේ හරි හමන් ඇඳුමක් ඇඳන් වරෙන්කො...
මට නම් මළ උපරිම වෙන්නේ ලංකාවෙ ඉද්දි බස් වල යද්දි... අර පේලි 4 ක් හිටන් යන බස් වල නොගෑවි යන්න බැහ නොවැ. මේ සමහර කෙල්ලො / ගෑනු යන්තම් ගෑවුනත් හැරිල බලයි.. ඔරවයි... ඇයි මම අහන්නේ තේරුම් ගන්න එපැයි ඕනි කමින් තද වෙනවා නෙමේ කියලා. පස්සට උනොත් පස්සෙ ඉන්න මනුස්සය රවයි.
මම නම් මොන තරම් බැරි උනත් ඔය බවලතුන් ඉස්සරහින් / පස්සෙන් නම් හිටන් යන්නෙ නැහ බස් වල.
මායිමේ ඉදන් ( කෙටි කතාව )
-
උතුරු අහසින් හමා එන සුළගේ ඒ තරම්ම සිසිළසක් නොතිබුනාට මේ නිල ඇදුමට අතරින්
වෑහෙන දාඩිය බිදු වලින් මොහොතකට හරි ගතට සුවයක් දෙන්න මේ සුළගට පුළුවන්..
ඈතින් ඇහෙ...
11 minutes ago




පට්ට සිරා කතාව.. හික් හික්.. හයියෝ..
ReplyDeleteහික් හික්... ඈ බන් වැම්පො... මොකෝ ටික දවසකින් සද්දයක් නැත්තේ... උඩුරාවනයා මළා ට දුකේද...
ReplyDeleteපට්ට කතාව....
ReplyDeleteඅර දෙවැනියට කිව්ව ටිකනම් ඊටත් පට්ට...අපේම උන් සරුපයා රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවෝ කියනවා...නැමෙද්දි අදින්න ඕනිනම් ඇයි අදින්නේ...?ඒ වගේම නැමෙදිදි අතින් වහන්න වෙනඒවා අදින්නේ ඇයි...ඔන්න ඕකය ප්‍රශ්නේ...අපේ උනුත් ඉතිං ස්ටයිල් එක එහෙමත් නැතිනම් ෆැෂන් කොරනවා කියලා ඇදන් යනවා.පස්සේ කැ ගහනවා, අරූ හෙන වනචරයා.අද මගේ දිහා කට ඇරන් බලන් හිටියා කියලා.ඉතිං හත්තිලව්වේ මිනිස්සු රහත් වෙලායෑ...
එහෙම කියලා අපි කියන්නෑ සාරි ඇදගෙන යන්න කියලා (දැන් ඉතිං සාරියටත් ඔසරියටත් අළුත් ස්ටයිල් එකක් දාලනේ...)
සංවර විදිහට ලස්සන ඇදුමක් අදින්න.එතකොට බලන එකාටත් සිරියාවයි.ඒ වගේම කැත හිත තියෙන එකෙක් බැළුවත් බලන්න පෙන්න දෙයක් නැති හන්දා ෂේප්....
මාත් ඔය කාන්තා පාර්ශවය ඉන්නවනම් පැත්ත පලාතක ඉන්නෑ බස් වල හිටගෙන...
හෙහේ...මරු අප්පා....සරුත් අමුනල කරල මරු පොරනෙ :D
ReplyDeleteතැබිලි කතාවනම් මාර් වටිනව...මේක මතු ප්‍රොයෝජනවත් වැකියක් ;)
෴ හසියා ෴ : ඔය සුකුරුත්තම් කෙල්ලො හිතන්නේ උන්ට වඩා කෙනෙක් නැහ කියලනේ බන්..
ReplyDeleteඅනික උන් එලියෙ දාන් යන්නේ පෙන්නන ඕනිවටනේ... ඒක නිසා මිනිස්සු බලනවා. පව් නේ හික් හික්. එතකොට බලන උන් වල්.. අනේ කාට කියන්නද බන්.
පිලිවෙලකට යන කෙල්ලෙක්ට විහිලුවක් උනත් කරන්න දෙපාරක් හිතනවානේ කොල්ලො උනත්. තමන්ගෙ තත්වෙ තියා ගන්න දැන ගන්න ඕනි කෙල්ලො උනහම. කොල්ලොන්ටත් පොදුයි ඕක ඉතින්.
Hasitha ජයසූරිය : මොකක් කිව්ව මලේ....
හි හි මතු ප්‍රයෝජනවත්... අහු වෙන්නෙ නැහ උඹ ඕනි නැති කතා කියල කෙල්ලොන්ට එහෙම හික් හික්....
පිස්සො, මචෝ මමනම් ඔය තැඹිලි කතාව අහල තියෙන්නෙ 93 AL බන්දුල ගුණවර්දනගෙ ඉකොන් ක්ලාස් එකේ කියලයි. හැබැයි පොර කියල තියෙන්නෙ නම් "මට තොගෙ දෙහි ගැට දෙක ඕනෙ නැහැ යකෝ, මට ගෙදර රන් තැඹිලි ගෙඩි දෙකක් තියෙනවා" කියලයි.
ReplyDeleteඑහෙමත් එකක්ද...බද්දේවිතාන සර් එහෙනම් ඒක මොඩිෆයි කරලද දන්නෙ නැහ.
ReplyDeleteහික් හික් දෙහි ගැට කිව්වම ඒක ගොන් තැබිලි වලට චා නේ අපොයි...
oya kathawa oya widiyatama ahala thiyana nisa panthi patan gaththa mul kaale idanma ape kattiya nan piliwelata anda... :P :P kathawa sara wadida manda.. ath ithin sir ta kiyanna hoda nan pissa aiya dammama moko ne?? apitat kiyuwe api ekka clss apu akka kenek ma thama.. e clss yanna gaththa mul dawas wala..
ReplyDeleteමොන සැරක්ද නගේ... දැන් කාලේ දකින අහන ඒවායේ හැටියට. අනික මොකෝ මේ බහ තෝරන කිරි සප්පයො එනවයෙ මේ පැත්තේ.
ReplyDeleteහුඟ දවසකින් මේ පැත්තෙ ??
:D
ReplyDeleteහික් හික් අපේ පංතියෙත් කිවුවා ඒක.හොද වෑඩේ කෙල්ලොන්ට ඔහොම භාගෙට ඇදගෙන එනවට
ReplyDeleteඕක බොහොම ප්‍රසිද්ද කතාවක්....කොහෙ හරි පන්තියක මුලින්ම වෙන්ඩ ඇති දැන් එක එකාගෙ නම් වලින් යනවා........:)))
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්.. ඒකත් ඇත්ත. මම විභාගෙ කරා නේ අයියා. ඒ නිසා අන්තිම කාලෙ ආවෙම නෑ. කාලෙකින් බ්ලොග් කියනවන්න ආවෙ අද තමා.. ඔන්න ඉතින් මාත් උසස් පෙල කරා හොදේ. කොඉ තරන් බෑ කියුවත් ඒකෙත් මහ දෙයක් නෑ කියලා හිතුනා අන්තිම දවසෙ නං...
ReplyDeleteහික්ස්.. ඕක ටියුෂන් පන්ති ගිය ගොඩක් අය අතර ප්‍රසිද්ධ කතාවක්.. මමත් අහල තියෙන විදියට නම් බන්දුල ගුණවර්ධන කිව්වා කියල තමයි..
ReplyDeleteමොනව උනත් අර කොට ඇඳුම් කෑලි ඇඳගෙන ඇවිත් වහගන්න එහෙන් මෙහෙන් අදින කතාවට නම් මමත් එකඟයි... දිග එකක් ඇඳගෙන ආවා නම් ඔය මගුල් වෙන්නේ නැහැ නේ..
පට්ට කතාව බං ඕක අත් දුටුවයි ප්‍රත්යක්ශයි
ReplyDeleteතීර්ථ යාත්‍රිකයා : :)
ReplyDeleteපුබුදුවා : අර.. කව්ද ( චික් නම වත් බ්ලොගයවත් මතක නැහනේ... ) කිව්ව වගේ පොශ් දුප්පත් කෙල්ලො බන්. ඇඳුමක් ගන්න සල්ලි නැති කමනේ හික් හික්
Shadow/හේමලයා : එහෙමද... එහෙනම් වෙන්නත් ඇති. කට්ටිය ඔක්කොම මොඩි කර කර කියනව ඇති....
නිරහංකාර අහිංසකාවි : අහ් ඔව්නේ... හොඳයි නංගි වෙන දෙයක් වෙන්න කරපු එක විබාගේ. ඉස්සරහ ගැන හිතල වැඩ කරන්න දැන්.
ReplyDeletesameerausa : දුමියා කීවෙත් ඔය කතාවමයි. මට පේන්නේ මුල එතනින්... පස්සෙ කට්ටිය මොඩි කර කර ගිහිල්ලා... හි හි.
ඇඳුමක් ගන්න වත්කමක් නැති නිසා වෙන්න ඕනි බන් ඔය කොටට යන්තම් අදින්නේ හි හි
ඉලංදාරියා : හික් හික්
අපොයි !!!
ReplyDeleteඇත්තටම අයියේ, කෙල්ලන්ගෙ ඇදුම් ගැන කිව්ව දේවල් වලට මමත් එකගයි.මටත් ඔය වැඩේ (ඉස්සරහ ඉන්නකොට අතින් පපුව වහගන්න වැඩේ) වෙලා තියනවා.ඔහොම වුණාට පස්සෙ කෙල්ලට වඩා අපහසුතාවයට පත් වෙන්නෙ ඒ කොල්ලා
ReplyDeleteඒත් බද්දෙවිතාන හෝ බන්දුල ගුණවර්ධන වේවා, ඔය කරල තියෙන වැඩේනං අනුමත කරන්න බෑ.අර ළමයගෙ ගෞරවේ ගැනත් හිතන්න තිබුන නේද? අනිත් එක සමහර ගෑනු ළමයි හැදුන වටපිටාව අනුව ඔය ක්‍රියාව අනිච්චානුගව වෙන්නත් පුලුවන්.
පූස් අයියාගේ කතාවට මාත් එකගයි....ක්ලාස් එකක ඔහොම කීවාම ඒ කෙලල් අන්ත අසරණ වෙනවා.ඒ වගේමයි දරා ගැනීමෙ ශක්තිය අඩු වුනොත් ජීවිතය පවා හානි කරගන්නවා.මතකනේ මෑත කාලයේ සිදුවුන සිදුවීමි.....
ReplyDeleteඒත් ඒ වගේ පේන ඇදුම් ඇන්දොත් නේද ඔය අපහසුතාවයට පත්වෙන්නේ...?වැරැද්ද කාගෙද....?
මචං.... සීන් එක කියන්නේ මං ගියපු ක්ලාස් එකකදිත් ඔය කතාව කිව්වලුනේ...හැබැයි ඉස්සරහ පේලිවල හිටපු එවුන් තමයි කිව්වේ... දැනට අවුරුදු දහයකට විතර කලින් සීන් එක වුනේ සුදර්ශියේදි පින්නපොල සර්ගේ පන්තියේදි...
ReplyDeleteබන්ඩ : හි හි
ReplyDeleteblog gadol : ඔව් බන් සිරාවටම. ඒකෙන් අවුල් වෙන්නෙ ඉස්සරහ ඉන්න මනුස්සයා. ඇයි ඉතින් ඒ මනුස්සයා නිකන්ම වලෙක් කරා වගේනේ.
ඔව් එකඟ වෙන්න නම් බැහ තමයි. සැර වැඩියි සීන් එක.
෴ හසියා ෴ : වැරැද්ද ගැලපීමක් තැනක් නොතැනක් නොබලා එන එන හැම විලාසිතාවම ඕනි තැනකට පාවිච්චි කරන අපේ ළමයින්ගෙ ම තමයි ඉතින්....
පුතා : හිහි එහෙනම් මේක එක්කො කට කතාවක් පමනයි... එක්කො ඔය කවුරු හරි සර් කෙනෙක් කියපු එකක් හැමෝටම අර ඇම්ඩ ගෙ.. කතා වගේ සෙට් වෙලා. අනේ මන්දා....
අම්මපා මට මෙව්වා මිස් වෙලානේ බොල මෙච්චර දවසක්...
ReplyDeleteහා......................ක් හක් හක්,,,,, [හක්කත් පැන්නද කොහෙද]
ReplyDeleteපට්ටා කතාව බං.. හික්ස්...
කුෂාන් ඇස්. වන්නිආරච්චි : හික් හික්... දැන් අහු උනා නේ.. ඉඩ වෙලා තියෙනව නම් මේ පැත්තෙ ඇවිත් යන්න
ReplyDeleteසෝරෝ : හික් හික් පරිස්සමින්
එකෙකුට ගොන් තැඹිලිවෙන එක තව එකෙකුට රන් තැඹිලි, තව එකෙක්ගේ රන් තැඹිලිය තව එකෙකුට ගොන් තැඹිලි.
ReplyDeleteඒ වුනාට පේන්ට තියෙන වල්ල අහවල් එකකට වහනවද මුං මොකෙක් හරි බලද්දි විතරක්.
හික් හික්
ReplyDeleteපොෂ් වුණාට දුප්පත් කෙල්ලොනෙ මචං...
ReplyDeleteවැහෙන්ඩ අඳින්ඩ කාසි පනම් අතමිට හිඟ ඇතිනේ.. ඒකයි...
ඒත් මචං ඔය වගේ දෙයක් කියද්දි අර කෙල්ලගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතන්ඩ තිබ්බා නේද ? ඒක ඒ ළමයා හිතාමතා කළ දෙයක් නොවෙන්නත් පුළුවන්... හරියට ගොඩක් ගැහැණු ළමයි ඉඳ ගන්නකොට ගවුම හදාගෙන ඉඳගන්නව වගේ නිකංම කළ දෙයක් වෙන්ඩත් පුළුවන්.... කවුරු කළත් ගුරුවරයෙක් ඔය වගේ කතාවක් කියද්දි දෙපාරක් හිතන්ඩ ඕනෑ කියලයි මං නං හිතන්නේ...
ඔව් ඔව් ඔය හුඟක් කෙල්ලො දැන් යන්තම් විලි වැහෙන්න අදින්නේ නැති බැරි කමට නෙ මචන් හික් හික්.
ReplyDeleteසර් මේක කිව්වද නැද්ද හරියටම දන්නෙ නැහ මචන්. ඒත් සර් ගෙ වැරද්දක් විදියට මම දකින්නේ ඔය කියන සමහර ඒව සැර වැඩියි. ඒත් ඉගැන්වීම ඉතින් උපරිමයි.
ඔය ගැන අපි අර ජංගි ඇදපු කතාව යටතේ හුඟක් කතා කරා.
මසුරං කතාව
ReplyDeleteකටේ අත දාන්න වටිනව පිස්සෝ :D
අපොයි නෑ නෑ නොදැම්මට කාරි නැහ හි හි.... හුඟ දවසකින්
ReplyDeleteකටේ මසුරන් දාන්න වටින කතාවක්
ReplyDeleteඋඹට වැඩි වැඩියෙන් බොලොග් ලියන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා...! ☻
ReplyDeleteරොකියා | Udara : මසුරන් නම් කමකුත් නැහ හි හි
ReplyDeleteතොත්ත බබා : බොහොම ස්තුතියි කිව්වා බබා
මම දන්න විදිහට ඔය කතාව කියල තියෙන්නෙ 2002A/L class වලදි
ReplyDeleteඑහේ මෙහේ උනා කියල තමා හැමෝම කියන්නේ හික් හික්
ReplyDeleteපොර එහෙම කියලා තියෙනවා..මම දවසක් දුන්නා ගෑනියෙක්ට හොඳ රෑගක් කොච්චියෙ col to gle වෙනකන්ම වහන් යන්න.මම ඈස් දෙක නොපියාම බලන් හිටියා ගෑනිගෙ වෑඩෙ වහන එක.
ReplyDeleteAno : හික් හික්
ReplyDeleteඉතින් බන් ("බන්" කිව්වා කියලා පිහි කැති උස්සන් එයිද දන්නේ නෑ) පිස්සා සහෝදරයා අර කෙල්ල රීට පස්සේ පංති ආවද?
ReplyDeleteබන් කිව්වට කැති පොලු උස්සන් එන්න ලොවෙත් නෑ හික් හික්.... මේක අහපු කතාවක් නේ මචන්... දන්නෙ නෑ
ReplyDeleteමචංස්.. මේක පොඩි කතාවක් අපේ අවුරුද්දෙ කියපු දේවල් හැටියට. ඕනෙමනම් 2002 සෙට් එකේ එකෙකුගෙන් අහගනින් මචං. මට මේකේ දැම්මොත්, මාවත් block කරාවි.
ReplyDeleteධීවර අංශෙ ගැන කිව්වහම මතක් උනේ..
ඔන්න සර් ඔක්සිකරණ - ඔක්සිහරණ පාඩම පටන් ගත්ත. කරුමෙට මාත් හිටියෙ, ධීවර අංශෙ, ඉස්සරහම පේලියේ අර ක්ලාස් එක ලගින් ගලාගෙන යන සුන්දර නදිය (දන්නො දනිති ඒ ගැන ) පැත්තට වෙන්න.
"ළමයි බලන්න දැන් ඔය ඇලේ ඉන්න මාලු "
කියපු ගමන්.. මං බැලුව ඒ පැත්ත..
සර් : අන්න අරූ ඉස්සරහ පේලියෙ කොනේ කොලපාට ශර්ට් එක ඇන්දන් ඉන්න එකා ඇලට පැනලත් ඉවරයි
දෙනෝ දාහක් මගෙ දිහා බලද්දි මටත් හිතුන අත්තටම මෙකට පැන්නනම් මීට වඩා හොඳයි කියල
හික් හික්... සර් ගෙ ටෝල්ක් ඔහොම තමයි... දෙනෝ දාහක් මැද නෝට් වෙන්නම දෙනවා... ඇලට පනින්න හිතෙනව ඉතින් එවෙලෙට
ReplyDeleteඔය වගේ සීන් එකක් 2007ත් බද්දේ ගේ ක්ලාස් එකේදී උනා..හිටපු අයට මතක ඇති...
ReplyDeleteme case eka une ape class eke 2003 A/L Batch eke. case eka siraawatama aththa.Mic eka on karalada nathuwada kiwwe kiyala matath mathka neha..
ReplyDeleteohoma seen ekak 2009 baj eketh wuna, oka sir hama clz ekakama wage kiyana katawaklu, sirawata eda api bada palenna hina wuna
ReplyDeleteහා...හා...හා...මට ඔය වගේ කතාවක් මතකයි.හැබැයි නුවර පින්නපොල සර්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකේදී උණා ලු කියලයි මම නම් අහලා තියෙන්නේ......
ReplyDelete