කලින් ලිව්ව ලිපිය මතකනේ... ඔශීන්... මායා බන්ධන එක්ක ඒ කාලේ බලපු ටීවි සීරිස් ගැන... හුඟ දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා. ඔය ලිපිය ලියද්දි ආසාවක් ආව නේ ඔශීන් බලන්න. කොහෙද ඉතින් හෙව්ව හෙව්ව ජංජාලෙ කොහෙවත් නැහ. කොටස් 297 ක් තියෙන දීර්ග නාටකයක් නිසා ඉතින් තිබුනත් භාන එක ලේසි නැහ නොවැ. අනික ඉන්ගිරිසි උප සිරැසි තියෙන්නත් ඕනි. ඔය කොයික වෙතත් හොයා ගන්නත් නැති කොට...
අන්තිමට මූනු පොත group එකක් තිබුනා ඔශීන් කියලා. ඕකේ එක මහත්මයෙක් කොමෙන්ටුව්ක් දාල තිබුනා ඔහුට ඔශීන් මුලු නාටකයම ලැබුනා DVD ( බර ගනනක් ) තියෙන කියලා. මමත් ඉතින් ගත්තෙ කොහෙන්ද අහල කොමෙන්ටුවත් දැම්ම... ඒත් උත්තරයක් බලාපොරොත්තුවෙන් නම් නොවෙය් මොක්ද ඒ පෝස්ට් එක වසරකටත් වඩා පැරණි නිසා.
එදිනම වගේ ඒ මහත්මයා ඒකට පිළිතුරු දීල තිබුනා ලැබුනු විදිය කියල.. ඇමරිකාවෙ කල සංචාරයකදි වයසක මනුස්සයෙක් ගෙන් මිලට ගත්තා කියලා.. ඒ වගේම ඔහු කියල තිබුනා portable hard drive එකක් තියෙනම් ඔහුට කොපි කරල දෙන්න පුලුවන් කැමතිනම් කියලා.
පසුව මම ඔහුගෙ ඊ ලිපිනය ඉල්ලගෙන කල කතා බහෙන් දැන ගන්න ලැබුනා මම ඉන්න තැන සිට පැයක පමන දුරකින් මේ රටේම සිටින මහත්මයෙක් බව.
ඒ මහත්මය කැමති උනා මට මුලු කොටස් 297 ම කොපි කරල දෙන්න එක කොන්දේසියක් පිට. ඔහු ඉල්ලුවෙ ඔශීන් බලන්න කැමති තව 2 නෙක් එක්කවත් මේක share කර ගන්න කියලා.
වෙලාවට ඒ මහත්මයා අර ඩී වී ඩී බර ගානම පොඩි hard disk එකකට කොපි කරලා තිබුනා. ( 200 GB ) මොකද ඔහු ඒවා DVD Format එකෙන්මයි කොපි කරල තිබුනේ.
කොහොමින් හරි එක දිනකදි මට ඔහු ඒ සියල්ල කොපි කරල මගේ hard disk එක ලබා දීල කිව්වෙ
Don't forget our deal.. Please share this with others...
ඉතින් මේ බ්ලොග් පෝස්ට් එකේ අරමුන තමයි කැමති කෙනෙක් ඉන්නවනම් ඔශීන් වලට මගෙන් ඉල්ල ගන්න පුලුවන්.
ගැටලුවකට තියෙන්නේ 200 GB කියන්නෙ ලොකු ඉඩක් නිසා. ඒක ඔය avi වගේ format එකකට convert කරල අඩු ඉඩකට හරවන විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් ඒ ගැන කියල දුන්නොත් වටිනවා. මොකද නැතුව නම් මේක share කරන්න බැහ.
15 Gb වගේ වත් කර ගන්න පුලුවන්නම් DVD 4 කින් වගේ ගොඩ දාගන්න පුලුවන්.
එහෙනම් අදට එච්චරයි හික් හික්.
සුන්දර සයිබරයේ සිහින සැණකෙලිය අමතක කරන්න එපා ළමයි. ඒ වගේම අපේ බ්ලොග් හිතවතෙක් වන ඉලංදාරියාට පුලුවන් විදියක ට උපකාරයක් කරන්න පුලුවන්නම් හුඟක් වටිනවා.
හැමෝටම මුදල් ප්‍රශ්න තියෙනව මේ කාලේ ඒත් තමන්ට පුලුවන් විදියට උපකාරයක් කිරීම තමයි මනුස්සකම...
දන්නෙ නැති කෙනෙක්ට පහත ලින්ක් වලින් ඒ ගැන වැඩි විස්තර බලන්න පුලුවන්.



ටොරන්ට් එකක් හදලා ශෙයාර් කරන්න පුලුවන් නේද... කොටසින් කොටස බාගන්න පහසුකම යූ ටොරන්ට්වල එහෙම තියනවනේ... ඉතින් තමන්ට අවශ්‍ය කොටස හරි සම්පූර්ණ නාට්‍යම හරි කොටසින් කොටස බාගෙන DVD වලට රයිට් කරගන්න පුලුවන්...
ReplyDeleteඒ කාලේ මාත් හරි කැමැත්තෙන් බැලුවා.. යූ ටොරන්ට් වලට දාන්න පුලුවන් නම් ලොකු දෙයක්., ආපහු බලන්න ආසයි ඇත්තටම. :)
ReplyDeleteචමිදේවා : 200 GB වගේ ලොකු ටොරන්ට් එකක් භාන එක ප්‍රායෝගික නැහ නේද... අනික දවස් කීපයකින් ලංකාවට එන නිසා වෙලාව ලොකු අවුලක්.
ReplyDeleteAnsh Lucky Sri Jay : අන්ශ් අවුරුදු උත්සවේට එනවනම් මම එදාට ගේන්නම්. 200 ජී බී එක තමා ගැටලුව
අනේ උඹ දැන් කතා බලන්න පටන් අරන්ද??මටනම් ඉතිං වෙලාව කියන එක හොයා ගන්නනෙ නැත්තෙ.ඇත්තටම අර බුවාගෙ වචනෙ ඉෂ්ට කරණ එක ගැන සතුටුයි.
ReplyDeleteසහෝදරයා ඕක රිප් කරන්න AVI වලට
ReplyDelete@ dinesh දැන් සනීපද කොල්ලෝ...බ්ලොග් එකෙන් දැක්ක හදිසි අනතුරක උනා කියලා
ReplyDeleteපිස්සා ඉන්න රට මොකක්ද ?
ReplyDeleteඔය ඔසින් යන කාලේ මම ඉපදිලා නෑ මම අමගෙන් ඇහුවා අම්ම කීව මම ඉපදීලා නෑ කියලා
ReplyDeleteavi walata wadiya mkv walata rip kala nam size eka adu karaganna tibba quality ekath hodai
ReplyDeleteDear Brother
ReplyDeleteI want to give oshiene to my daughter as gift,do you mind giving me a copy, I am like to have it when I visit Sri Lanka in April for the new year, Please contact me my email is sumithreb@yahoo.co.uk
Thanks
use total video converter.
ReplyDeleteඅනේ බන් පිස්සයියේ......හුහු....මම ඔශීන් ඔක්කොම බැලුවා...මට අද වගේ මතකයි බොලේ.......
ReplyDeleteඉලන්දාරියාගේ වැඩේ නම් කොහොම හරි ගොද දාමු...උලෙලත් ඉතින් එල කිරට තියේවි නේ.....ඉකේයියා.........
මමත් හරිම ආසාවෙන් බලපු කතාවක්... :)
ReplyDeleteබොරු කියන්න ඕනේ නෑ මම නම් ඔෂින්ට කැමති නෑ.. කොහොම වුනත් බලන්න කැමති අය එක්ක බෙදාගන්න එකනම් හොඳයි.. හොයාගන්න අමාරු නිසා...
ReplyDeleteඉලංදාරියා ගොඩදාගන්න අපිත් උපරිම උත්සාහ කරනවා.. කොහොම හරි අපි වැඩේ කරමු..!
dvd rip karana software ekakin oka rip karala avi karaganna puluwan...
ReplyDeleteI have been looking for this for ages. I can give an ftp account, if you have enough bandwidth to upload. If you are outside US, uploading 200Gid is not an impossible. Would take time, but possible.
ReplyDeleteCovert to avi is not hard. but make sure not to reduce the quality or no to drop subtitles. http://www.labdv.com/dvdx/download.php
Come to think of it, why don’t you burn some copies - buddle them as "donation gift" - not in the original title off cause (for legal reasons). Sell them in a private auction for “Ilandariya”, inside “our circle of bloggers and readers”
ReplyDeleteBy the way, downloading 200Gb is practical, when it is Oshin. Do you know how many ppl around the world want that? That is a show broadcast even in Iran. Most of the people want their children to see this show. It will catch up on torrents.
කට්ටියටම ස්තුතියි කමෙන්ට්ස් වලට. ඔක්කොටම උත්තර දෙන්න නම් අමාරුයි කාලයත් එක්ක.
ReplyDeleteavi හෝ mkv වලට කන්වර්ට් කරන විදියක් ඒ කිව්වෙ software එකක් දෙන්න පුලුවන් නම් වටිනවා කාට හරි.
කොලූ දීපු software එක මම ට්‍රයි කරන්නම්.
එහෙම අඩු ගානකට කර ගන්න පුලුවන් උනොත් මට අවුරුදු උත්සවේදී කැමති කෙනෙක්ට ලබා දෙන්න ලේසි වෙයි.
Kolu : That is a good idea. I ll think about it ( donation gift ).
නෙට් එකට අප් කරන එක ගැන ගැටලු 2ක් තියෙනවා. එකක් ලීගල් ප්‍රශ්නයක් එන්න පුලුවන් කියලා. අනික තමයි කාලය මොකද තව දින කීපයකින් මම ලංකාවට එන එක.
If you are live in SL you can contact me after this week. then we can arrange a way to share it.
sumithre : I Will be in lanka by april. Send an email around that time. We can arrange it.
( palaamalla@gmail.com )
Chanaka Aruna Munasinghe : ලංකාවෙ තව ටික දවසකින්.
බැරිද ඔය වගේ "කුංෆු" ටෙලි Series එකක් අරන් දෙන්න.
ReplyDeleteනියමයි යාළුවා ගොඩක් වටින දෙයක් ලැබිලා තියෙන‍්නෙ Share කර ගන්න පුළුවන් විදියකට ට්‍රයි කරමු.
ReplyDeleteමටත් පොඩි භාණ්ඩයක් ලැබුනා නමුත් වැඩ කරන්න තේරුනේ නැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පොඩි ට්‍රයි එකක් දීලා බලන්න...
මෙන්න් ලින්ක් එක - http://bit.ly/dEZARB
ආ සමාවෙන්න භාණ්ඩෙ නම කියන්න බැරි වුනා
ReplyDeleteමේක DVD ripper එකක්..
Rip කරන විදිය පැහැදිලි නැහැ.
any vedio converter එකෙන් ... හෙමින් හෙමින් mp4 convert කරන්න..... ඔක්කොම එකටද තියෙන්නෙ.... එහෙනම් premiere වලින් කඩා ගන්න....
ReplyDeleteවෙලාව තමා අවුල.. ඊ මේල් එකක් දැම්මනම් ඕනි කෙනෙක්...
ReplyDeleteයාලු මම කැමතියි ඔශින් ගන්න.මම අවුරුදු උත්සවේට එනවා.ගන්න පුලුවන් වෙයි නෙ....සහොට ඔනා ට්ව් සිරිස් තියෙනවනම් මට කියන්න මම එවා එදාට ගෙන්නම්.මම ගාව ෆොටබල් හර්ඩ් එකක් තියෙනවා...මම ඊ මේල් එකක් දාන්නම්
ReplyDeleteමචන් මම මේක දැක්කේ අද.. පොඩ්ඩක් මේක බැලුවා නම්..
ReplyDeletehttp://www.kaniya.info/2010/04/dvd-ripping.html
මටත් මෙය ගන්න විදිහක් තියේද බාගන්න හෝ DVD වලට ගහගන්න හෝ ලැප් එකකට හෝ පුළුවන් විදිහකට?
ReplyDelete