Wednesday, February 27, 2013

අපිට පිස්සු ඕයි !!!

Share


අපේ ගෙදර ඔරලොසුවෙ බට්ට වැනෙනව ඕයි...
මට ඒ බට්ටගේ නැගල බට්ටො පදින්න හිතෙනව ඕයි...
ඒක මාර ආතල් ඕයි...
බට් ටිලි ටිලි චිල්ල මලේ කෙල්ල එක්ක මාත් වැනේ ඕයි...

අම්මට හුඩු කවුද එකෙක් විසිල් කලා ඕයි..
පොලිසියෙන්ද මන්දා ඕයි...
හුටා පාක් එකේ සික්ක නේද... ලැජ්ජයි ඕයි...
සමනල පාලමෙන් මුහුදට පනින හිතුන ඕයි...
කෙල්ලෙක් ඉදල නෑ ඕයි...
කනාටු වෙච්චි මල් පැලයක් ඕයි...

උගේ ආච්චිට හැංගෙන්න අපි යමු කොටුවට ඕයි...
කොටුව උඩට නැගල ඈත යන නැවකට හූ කියමු
ඕයි...
ඇහෙන එකක් නෑ අපි පීනමු ඕයි...
ඒ නැවේ නෑගල ඔට්ටෙලියාවට යමු ඕයි...
එහේ ලයිප් එක මාර ෆන් ලු ඕයි.. 

ආතල් කන් දෙකෙන් බේරෙනවලු ඕයි...
ඇස් දෙකට ඇඩෙනවලු ඕයි..

සිඩ්නි හන්දියේ සයිවර් කඩෙන් තෝසෙ දෙකක් කමු ඕයි...
ටවුමෙ තියෙන බාර් එකෙන් ගල් බොතලෙකුත් ගමු ඕයි...
චයින ටවුමෙන් චිකන් ඩෙවල් එකක් දාගමු ඕයි...
හාබර් පාලම උඩ තියන් ගහමු ඕයි...
කැරකෙන්න වැදුනම ඔපෙර හවුස් යන් ඕයි..
ඔපෙර එකේ සන්ෆ්ලවර් ලගේ සින්දුවකට නැතිවෙන්නම නටමු ඕයි...

ආතල් වැඩියි
ඕයි... ඔට්ටෙලියාවෙ ඉන්න බෑ ඕයි...
එලිවෙද්දි සිඩ්නි - කොළඹ නැවකට නගිමු ඔයි...
තේ බොන්න සිංගප්පූරුවෙ නැවත්තයිනේ ඕයි...
දුමක් දාල චූ බරෙනුත් නිදහස් වෙමු ඕයි...
කොලඹට ආවම මට නැගිට්ටපන් ඕයි..
අම්මට හුඩු සී ප්ලේන් එකේ ගාලු යමු ඕයි...

සුද්දියෙකුගේ ස්කූටියෙ නැගල සවාරියක් යමු
ඕයි...
සුද්දි ගානේ අම්බානෙක බොමු ඕයි...
සුද්දි ගල් බොයිද ඕයි..
බැරිනම් අපි සුද්දි එක්ක මී පැණි බොමු ඕයි...
මත් වෙනකල් බොමු ඕයි...
රේන් කෝට් එකක් දාගෙන වැස්සෙ තෙමෙමු ඕයි..

සමහන් එක්ක කිරිත් බොමු ඕයි...

වැස්ස පෑව්වුම හිමීට මාරු වෙමු ඕයි..
හැන්දැ වෙලා හිමීට රොකට් එහෙකින් හඳටත් යමු ඕයි...
හඳේ හාවට කැරට් මෙහෙන් පටෝමු ඕයි..
ඒක මාර බිස්නස් එක ඕයි... සල්ලි මිටි උඩ අපි පාවෙමු ඕයි...

සල්ලි මිටි උඩ මොනා කරන්නද ඕයි...

කරන්න දේවල් හිතා ගන්න බෑ ඕයි...
සල්ලි වැඩි වෙලා මට පිස්සු වගේ ඕයි...
මට බෑ ඕයි... මට පිස්සු හැදෙයි ඕයි...
මම බට්ටො පදින්නෙ නෑ ඕයි...
ඔරලෝසුවෙ බට්ට වැනෙන්නෙ නෑ ඕයි...
අපේ ගෙදර ඔරලෝසුවකුත් නෑ ඕයි...

ලියන්න දෙයක් නැතුවටද ඕයි...
අපේ සුපියල් පහ කේවා ඕයි...
සික් විතරක්... මොනවද ඕයි...
ඔහොම කියන්න එපා ඕයි...


මට පිස්සු වගේ ඕයි..
වගේ නෙමේ ඕයි..
හොදටම පිස්සු ඕයි !!!!! 


මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝ | සෝඩා ගුණේ | සුදු පූසා | නචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජු | පිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද | අමිල චතුරංග

21 comments:

  1. මොන මගුලක් කරන්න යනවද ඕයි...

    ReplyDelete
  2. වැඩේ නැගලම යනවා

    ReplyDelete
  3. අනේ මන්දන්නෑ ඕයි.

    ReplyDelete
  4. අනේ මේවා කියවද්දි පිස්සු හැදෙනවා ඕයි....මොකද්ද මේකේ තේරුම් ඕයි...

    ReplyDelete
  5. කට්ටිය පිස්සන් කොටුවක් දාලද?

    ReplyDelete
  6. බට්ට කැඩුනම ඔරලෝසුවට පිස්සු ඕයි....

    ReplyDelete
  7. මට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!!

    ReplyDelete
  8. තව කියක් එනවද මග.

    ReplyDelete
  9. දැන් මේ පිස්සුව කොචර දිගටම ගෙනියන පිසුවක්ද??ඇහෙමත් නැතනම කට්ටියම ඊයේ පෙරේදද පිස්සන්කොටුවෙන් අලියට ආවේ ..

    ReplyDelete
  10. බැන්දාට පස්සේ එහෙමද :P

    ReplyDelete
  11. මේ අත්දැකීමක්ද?????? :P

    ReplyDelete
  12. හපොයි... මේවා කියෝලා මටත් දැන්නම් පිස්සු වගේ ඕයි...

    ReplyDelete
  13. ඇවිල්ලා අපේ පිස්සුව කියවපු උබලට ස්තුතියි....

    ReplyDelete
  14. හිකි හිකි හිකි... හිනා වෙලා මෑරෙනවා ඕයි.... තමුසෙ අපිව පිස්සන් කරනව ඕයි....

    ReplyDelete
  15. පිස්සු පීකුදු ඕයි :D

    ReplyDelete
  16. ලොක්කා මොකුත් ලියන්න එහෙම අදහසක් නැද්ද?

    ReplyDelete
  17. දැං ලියන්නැත්තෙ මොකද ඕයි...
    ලියන්නැති නිසා අපිටත් පිස්සු ඕයි...

    ReplyDelete
  18. මේක ලියනවද නැද්ද?

    ReplyDelete
  19. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete

Related Posts with Thumbnails