මේ කතාව ලියන්න කියල හිතුනේ ඇයි කියන්න මම දන්නේ නැහ. ඒත් හුඟාක් ලස්සන කාලයක වෙච්චි කුලුදුල් ආදරයක් නිසා වෙන්න ඇති.
අදටත් මම ඒ ලස්සන පාසල් කාලයට හුඟාක් ආදරෙයි.
කාලය ගෙවිල ගිහින්... අද අපි ඉන්නෙ එදා හීනෙන්වත් නොහිතපු තැන් වල. ඒත්... කිසිම ව්ගකීමක්.. බරක් පතලක් නැති පිස්සු කියන්නේ හොදම එකෙන් පිස්සු නටපු ඒ කාලේ ජීවිතේ කවදාවත් ආයේ එන්නෙ වත්.... ඒ වගේම අමතක වෙන්නේ වත් නැහ.
මේ කතාව තමයි පිස්සගේ කුලුදුල් ආදරය ගැන කතාව.
කට්ටිය අදහස් දක්වන්න.
*******************************************************************
දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 1
දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 2
දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 3
දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 4
දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 5
දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 6
දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 7
දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 8
දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 9
දිනිති... පාසල් වියේ ඇති වූ කුලුදුල් ආදරය... 10 ( අවසානය. )
මායිමේ ඉදන් ( කෙටි කතාව )
-
උතුරු අහසින් හමා එන සුළගේ ඒ තරම්ම සිසිළසක් නොතිබුනාට මේ නිල ඇදුමට අතරින්
වෑහෙන දාඩිය බිදු වලින් මොහොතකට හරි ගතට සුවයක් දෙන්න මේ සුළගට පුළුවන්..
ඈතින් ඇහෙ...
11 minutes ago

